07 May 2026

logo

රතුගල ආදිවාසී නායකයා අභාවප්‍රාප්ත වෙයි



රතුගල ආදිවාසී නායක දානිගල මහ බණ්ඩලාගේ සුදා වන්නිල ඇත්තෝ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට 62වන වියේ පසු වූ ඔහු වැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)