colombotimes.lk
සිංහල | English

27 April 2024

රත්නපුර නව නගර උද්‍යානයේ ඉදිකිරීම් ආරම්භ කරයි



රත්නපුර නව නගරය කේන්ද්‍ර කර ගනිමින් නව නගර උද්‍යාන සංවර්ධන ව්‍යාපෘතියේ වැඩකටයුතු ඊයේ (27) ආරම්භ කර තිබෙනවා.

ඒ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ ප්‍රධානත්වයෙන්.

එහි දී ඔහු කියා සිටියේ මේ සඳහා රු.මිලියන 100ක් වෙන්කර ඇති අතර මාස 04 වැනි කෙටි කාලයක් තුළ මෙය අවසන් කිරීමට අපේක්ෂිත බවයි.

(colombotimes.lk)