26 May 2026

logo

ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවීගේ නම ගැසට් කරයි



නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ලෙස රවී කරුණානායක තේරී පත් වූ බවට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)