02 May 2026

logo

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන පුවත් ගැන වනිඳු කියූ දේ (VIDEO)



ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අනුග්‍රාහකයින් හදුන්වාදීම සඳහා විශේෂ වැඩසටහනක් ඊයේ පැවැත්වුණා. 

ඒ අනුව විශ්‍රාම ගිය කිසිඳු ක්‍රිකට් ක්‍රීඩකයෙකු යළි කණ්ඩායමට කැඳවීමේ බලාපොරොත්තුවක් නොමැති බවයි එම අවස්ථාවට එක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩ බලන ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත මහතා සදහන් කළේ. 
 
එමෙන්ම ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් නායක වනිදු හසරංග ද මෙහිදී මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන්නා. 
 
සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන පුවත් සම්බන්ධයෙන් පිළිතුරු ලබාදීමට තමා අකැමති බව ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක වනිඳු හසරංග එහිදී සඳහන් කළා. (තත්පර 16:26 සිට නරඹන්න)
(colombotimes.lk)