රේගුව විසින් අප්‍රේල් මාසය තුළදී පමණක් රුපියල් බිලියන 236ක වාර්තාගත ආදායමක් උපයා තිබෙනවා.
රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේ අප්‍රේල් මාසය සඳහා ඉලක්ක ගත ආදායම රුපියල් බිලියන 181.27ක් බවයි.
එමෙන්ම වසරේ පළමු මාස 4 තුළදී පමණක් රේගුව විසින් රුපියල් බිලියන 919කට වැඩි ආදායමක් උපයාගෙන ඇති බව රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළා.
(colombotimes.lk)
