09 February 2025


ජනවාරියේ ඇමරිකානු ඩොලර් මිලියන 573ක විදේශ ප්‍රේෂණ



2025 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් මිලියන 573ක විදේශ සේවක ප්‍රේෂණ වාර්තා කර තිබෙනවා.

එය 2024 ජනවාරි මාසයේදී සඳහන්  වුණේ ඇමරිකානු ඩොලර් මිලියන 487.6ක් ලෙසයි.

ඒ අනුව 2024 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව 2025 ජනවාරි මාසයේදී  ශ්‍රී ලංකාව ලද සේවක ප්‍රේෂණ 17.5%කින් වැඩි වී තිබෙනවා.

 
(colomotimes.lk)