Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාව කතානායකවරයාට භාරදී තිබෙනවා. ඒ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 115කගේ අත්සනින් යුතුව බවයි වාර්තා වන්නේ. (colombotimes.lk)