11 January 2026

logo

රේණුක පෙරේරාට ඇප



උතුරේ මහවිරු සැමරුම පිළිබඳව අසත්‍ය ප්‍රචාරයන් සමාජ මාධ්‍යන් ඔස්සේ පළ කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් ලෙස කටයුතු කරන රේණුක පෙරේරාට ඇප ලබාදී තිබෙනවා.

ඒ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින්.
 

එම පුද්ගලයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (05) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.
 
colombotimes.lk