colombotimes.lk
සිංහල | English

27 April 2024

Respect Your Cat දිනය අදයි



Respect Your Cat දිනය සෑම වසරකම මාර්තු මස 28 වන දින සමරනු ලබනවා.

මෙම දිනයේදී සිදුවන්නේ බළලෙකු සුරතල් සතෙකු ලෙස හදා ගැනීමට තෝරා ගන්නා පුද්ගලයන්ට සහ පවුල්වලට ආදරය, මිත්‍රත්වය සහ සැපවත් කෑම බීම ආදියෙන් සංග්‍රහ කිරීමයි.

අද ලෝකයේ ගෘහාශ්‍රිත බළලුන් මිලියන 600 කට වඩා වැඩි ප්‍රමාණයක් සිටින බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)