colombotimes.lk
සිංහල | English

27 April 2024

ඉන්දියාවෙන් බිත්තර ආනයනය සීමා කරයි



අවශ්‍ය තරම් බිත්තර ගබඩා තුළ පැවතීම හේතුවෙන් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමේ කටයුතු සීමා කර තිබෙනවා.

බිත්තර මිලියන 4 - 5ක ප්‍රමාණයක් ගබඩා තුළ පවතින බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා ප්‍රකාශ කළා.

ආනයනික ඉන්දියානු බිත්තරයක මිල රුපියල් 43ක් වන අතර දිනකට බිත්තර ලක්ෂ 5 බැගින් සතොස වෙළඳසැල් වෙත නිකුත් කරන බව ඔහු කියා සිටියා.

 
(colombotimes.lk)