විශ්‍රාමික යුද හමුදා කපිතාන්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ යාගොඩමුල්ල මිරිස්වත්ත නිවසකදී බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින්.
එම සැකකරු සන්තකයේ තිබී ටී 56 මැගසින් 18ක් සහ ටී 56 උන්ඩ 25ක් පොලිස් භාරයට ගත් බව පොලීසිය සඳහන් කළා.
(colombotimes.lk)
