Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
පසුගිය සතිය තුළ ලෝක වෙළඳපොළේ රන් මිල පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද (17) රන් අවුන්සයක මිල සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 4594.83ක් ලෙසයි. පසුගිය සතියේ රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 4,639ක් ලෙස සටහන් වී තිබෙනවා. (colombotimes.lk)