13 July 2025

logo

රෝහිත බෝගොල්ලාගම ලන්ඩනයේ මහ කොමසාරිස් ධූරයට



හිටපු විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා ලන්ඩනයේ මහ කොමසාරිස්වරයා ලෙස පත්කර තිබෙනවා.

ඒ, ලබන අගෝස්තු පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදියි.

අදාළ නව පත්කිරීම ජනාධිපති කාර්යාලය විසින් තහවුරු කළා.

මීට පෙර රෝහිත බෝගොල්ලාගම මහතා නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ද කටයුතු කරනු ලැබුවා.
(colombotimes.lk)