19 May 2026

logo

රෝහිතගේ දියණිය පොලීසියට භාරවෙයි



පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණිය වලාන දූෂණ මර්දන ඒකකයට භාර වී ඇති බව පොලීසිය පවසනවා.

නීතිවිරෝධී ලෙස එකලස් කළ බව කියන SUV රථයේ නඩුව සම්බන්ධයෙන් ඇය මෙසේ අධිකරණයට භාර වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)