රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් 21දෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ලබන 28වනදා දක්වා ඔවුන්ව මෙලෙස රක්ෂිත බන්ධාගාරගත කර ඇති බවයි වාර්තා වන්නේ.
මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් චතුර දිසානායක විසින් මෙම නියෝගය ලබාදී තිබෙනවා.