ජපාන අගමැතිනි Sanae Takaichiගේ නායකත්වයෙන් යුත් ජපාන පාලක පක්ෂය මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ Sanae Takaichiගේ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය (LDP) නායකත්වයෙන් යුත් සන්ධානය ජපාන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 465න් ආසන 352ක් දිනා ගෙන තිබෙන බවයි.
ජපානයේ මහ මැතිවරණය ඊයේ (08) පවත්වා තිබෙනවා.
(colombotimes.lk)
