19 May 2026

logo

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහළට



ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (19) පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල සටහන් වුණේ රුපියල් 328.23ක් ලෙසයි.

එමෙන්ම එහි විකුණුම් මිල රුපියල් 338.07ක් ලෙස සටහන් වී තිබෙනවා.

(colombotimes.lk)