01 July 2025

logo

ඉන්දු - ඕස්ට්‍රේලියා සටනේ විස්තර විචාරයකයෙක් ලෙස රසල් නම් කරයි



ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවත්වෙන බොර්ඩර් ගාවස්කාර් කුසලානයේ පළමු ටෙස්ට් තරගය සඳහා ඉංග්‍රීසි විස්තර විචාරයකයෙක් ලෙස ශ්‍රී ලංකාවේ රසල් ආර්නල්ඩ් නම් කර තිබෙනවා.

ඒ සඳහා ඔහුට අමතරව Matthew Hayden, Ravi Shastri, Wasim Akram, Sunil Gavaskar, Mark Nicholas සහ Murali Vijay නම් කර ඇති බවයි වාර්තා වන්නේ.

දෙරට අතර පැවැත්වෙන පළමු තරගය හෙට (22) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.   

(colombotimes.lk)