04 July 2025

logo

රුසියාව පූර්ණ සටන් විරාමය ප්‍රතික්ෂේප කරයි



ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර පැවති දුරකථන සංවාදයෙන් පසුව රුසියානු ජනාධිපතිවරයා පූර්ණ සටන් විරාමයකට වහාම එළඹීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දින 30ක කාලයක් සඳහා යුක්රේනයේ බලශක්ති යටිතල පහසුකම් වෙත එල්ල කරන ප්‍රහාර නැවැත්වීමට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් එකඟතාවය පළ කර ඇති බවයි.

(colombotimes.lk)