04 July 2025

logo

එස්. එම්. චන්ද්‍රසේන රිමාන්ඩ්



හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා. 

ඒ ඔහු අද (04) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
 
ඔහුව එළඹෙන 18වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා. 

(colombotimes.lk)