04 July 2025

logo

එස්. එම්. චන්ද්‍රසේන අධිකරණයට



හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන කොළඹ අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. 

2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 25ක් වටිනා බඩඉරිඟු බීජ හිතවතුන්ට බෙදාදීමේ සිද්ධියකට අදාළව හිටපු අමාත්‍යවරයා අද (04) පෙරවරුවේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. 

(colombotimes.lk)