26 March 2025


SAMSUNG උප සභාපති අභාවප්‍රාප්ත වෙයි



SAMSUNG සමාගමේ උප සභාපති සහ සම-ප්‍රධාන විධායක නිලධාරී  Han Jong-Hee අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

ඔහු මිය යන විට 63 හැවිරිදි වියේ පසු වුණා.

(colombotimes.lk)