21 November 2025

logo

මත්ද්‍රව්‍ය චෝදනාවට අත්අඩංගුවට ගත් සජබ මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි



මත්ද්‍රව්‍ය චෝදනා මත ඊයේ (20) අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා සඳහන් කළේ ඔහු පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා වෙනම පරීක්ෂණයක් ක්‍රියාත්මක වන බවයි.

(colombotimes.lk)