colombotimes.lk
සිංහල | English

17 September 2024


SL Vs ENG -1st Test | සිංහයන්ව මට්ටු කරන්න එන එංගලන්ත කණ්ඩායම නම් කරයි



ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර හෙට (21) ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත එංගලන්ත කණ්ඩායම නම් කර තිබෙනවා.

ඒ අනුව එම කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ Ollie Pope විසින් වන අතර කණ්ඩායමේ උප නායකයා ලෙස Harry Brook කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

හෙට ශ්‍රී ලංකාවට එරෙහිව ආරම්භ වන ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම පහතින්,

Dan Lawrence, Ben Duckett, Ollie Pope (capt), Joe Root, Harry Brook, Jamie Smith (wk),Chris Woakes, Gus Atkinson, Matthew Potts, Mark Wood, Shoaib Bashir



(colombotimes.lk)