Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අද (16) පැවැත්වෙනවා.ඒ අයර්ලන්තයේ Belfastහිදීයි.එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.15ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.(colombotimes.lk)