Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අද (16) පැවැත්වෙනවා. එම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ අයර්ලන්ත කාන්තා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා. (colombotimes.lk)