01 July 2025

logo

SL Vs SA - Test | ශ්‍රී ලංකා සංචිතය නම් කරයි - කලකට පසු ඇඹුල්දෙණියට සංචිතයේ ඉඩක්



දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (19) නිවේදනය කළා.

ක්‍රීඩකයන් 17දෙනෙක්ගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය ධනංජය ද සිල්වා හට හිමිවී තිබෙනවා.

එම සංචිතයට කලකට පසු දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය නම් කර තිබීම විශේෂත්වයක්.

තරගාවලියේ පළමු තරගය එළඹෙන 27වනදා Kingsmead Durbanහිදී ආරම්භවීමට නියමිතයි.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය පහතින්,






(colombotimes.lk)