02 May 2026

logo

SL Vs ZIM | T20 - කාසියේ වාසිය සිම්බාබ්වේ පිලට



අද ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය සිම්බාබ්වේ කණ්ඩායම හිමි කර ගත්තා.


ඒ අනුව සිම්බාබ්වේ නායකයා තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමටයි.
(colombotimes.lk)