colombotimes.lk
සිංහල | English

08 September 2024


SL Vs ZIM | T20 - දෙවන තරගය අදයි



සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (16) පැවැත්වෙනවා. 

ඒ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, රාත්‍රී 7ටයි. 
 
තරග 03කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාව හිමි කර ගත්තා.
(colombotimes.lk)