16 July 2025

logo

SL vs BAN 3rd - T20 | සිංහයන් සහ බංගලියන් අතර අවසන් තරගය අද



ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර 3 වන සහ අවසන් පන්දුවාර 20 තරගය අද (09) පස්වරු 2.30ට ආරම්භ වනවා.

ඒ, බංගලාදේශයේ සිල්හෙට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.

මේ වන විට කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයගෙන තිබෙනවා.

අද තරගයයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වනිදු හසරංග විසින් මෙහෙයවනු ලබනවා.
(colombotimes.lk)