23 October 2025

logo

SL vs PAK | කාසියේ වාසිය සිංහයන්ට



ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙනවා. 

ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. 
 
ඒ අනුව මෙම තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු පන්දුවට පහර දීමට තීරණය කළා.
(colombotimes.lk)
May be an image of ‎5 people and ‎text that says "‎GA RICKET CLUB قوM MELBA mValle SriLanka Cricket SRI LANKA WON THE TOSS & ELECTED TO BAT Cricket SRI LANKA VS PAKISTAN DAY DAY1|1STTEST|16TH TEST 16TH TO 20TH JULY 2023 GALLE INTERNATIONAL CRICKET‎"‎‎