23 October 2025

logo

SL vs PAK | ටෙස්ට් සටනට වැස්සෙන් බාධා



ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද ආරම්භ වුණා. 

නමුත් තරගය ආරම්භ වී සුළු මොහොතකට පසුව ක්‍රීඩාංගනයට ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් තරගය මදකට නතර කිරීමට බලධාරීන් තීරණය කළා. 
 
ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 18ක් රැස් කරගෙන සිටිනවා.
(colombotimes.lk)
May be an image of 4 people and text that says "MATCH DELAYED BY RAIN Cricket SRI LANKA VS PAKISTAN DAY I1ST TEST 16TH TO 20TH JULY 2023 GALLE INTERNATIONAL CRICKET STADIUM"