බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස පැමිණ තිබෙනවා.
අද (23) උදෑසන 9.30ට පමණ සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ද මැගසින් බන්ධනාගාරය වෙත පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.
රුධිර පීඩනය ඉහළයාම සහ සීනි මට්ටම ඉහළයාම හේතුවෙන් මෙලෙස රනිල් වික්‍රමසිංහව ඊයේ (22) බන්ධනාගාර රෝහළට ඇතුළත් කළා.
(colombotimes.lk)