16 July 2025

logo

විදුලි බිල ගැන සජිත් පාර්ලිමේන්තුවෙන් කළ ඉල්ලීම



සියලු ජලාශ පිරී ජල විදුලි නිෂ්පාදනය වැඩි වී ඇති හෙයින් විදුලි බිලට සහනයක් කඩිනමින් ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (22) ඉල්ලීමක් කළා.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ජල විදුලි නිෂ්පාදන 20 වැනිදා වන විට 31%ක් දක්වා ඉහළ ගොස් තිබෙන බැවින් එම වාසිය ජනතාවට ලබා දෙන ලෙසයි.
(colombotimes.lk)