02 May 2026

logo

සනත් නිශාන්තගේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය කාටද?



අද උදෑසන හදිසි අභාවයට පත් වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ජාතික නිදහස් පෙරමුණේ ජගත් ප්‍රියංකර මහතා පත්වීමට නියමිත බව වාර්තා වනවා. 

ඒ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලැයිස්තුවේ ඊළඟට සිටින අපේක්ෂකයා වන්නේ ඔහු වීම හේතුවෙන්.

ඔහු මේ වන විට ජාතික නිදහස් පෙරමුණේ පුත්තලම් දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කරනවා. 
(colombotimes.lk)