31 May 2026

logo

සනත් එළියට - ශ්‍රී ලංකාවට එන අලුත්ම පුහුණුකරුවා මෙන්න




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක ගැරී කර්ස්ටන් පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ එළඹෙන අප්‍රේල් 15වනදා සිට වසර 2ක් දක්වා මෙම පත් කිරීම බලපැවැත්වෙන බවයි.

ගැරී කර්ස්ටන් 2008 සිට 2011 දක්වා ඉන්දීය පිරිමි ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසත් 2011 සිට 2013 දක්වා දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසත් සේවය කර තිබෙනවා.




(COLOMBOTIMES.LK)