බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයෙක් වන යෝර්ක් ආදිපාදවරිය, සරා ෆර්ගියුසන් සිය සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
ඒ, තමන් මෙලනෝමා නම් සමේ ඇතිවන රෝගී තත්ත්වයකින් පෙළෙන බව පවසමින්.
ඇය පියයුරු පිළිකා රෝගය සඳහා ප්‍රතිකාර ගැනීමේ දී මෙය අනාවරණය වී ඇති බව සඳහන්.
මේ පිළිබඳව ආදිපාදවරිය කනස්සල්ලෙන් පසු වුවත් ඇයගේ මානසික මට්ටම යහපත් තත්ත්වයේ පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
(colombotimes.lk)
