දකුණු පළාත් හිටපු මහ ඇමතිවරයෙක් මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන ශාන් විජයලාල් ද සිල්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ ජුනි 12වනදා දක්වායි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (10) උදෑසන ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (10) අල්ලස් කොමිසම වෙත පැමිණි අවස්ථාවේදීයි.
(colombotimes.lk)
