13 June 2026

logo

සෞදිය බැලස්ටික් මිසයිල 07ක් බිම හෙළයි



ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ ඇමරිකානු ගුවන් කඳවුරක් සහ තවත් ඉලක්ක වෙත නව ප්‍රහාර මාලාවක් එල්ලකර තිබෙනවා. 

සෞදි අරාබිය සඳහන් කළේ ඉරානය විසින් එලෙස එල්ල කරන ලද බැලස්ටික් මිසයිල 7ක් තමන් විසින් විනාශ කළ බවයි. 

මේ අතර ඉරානයෙන් එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන යානා තම ගුවන් ආරක්ෂක පද්ධති මඟින් වැළැක් වූ බවද එක්සත් අරාබි එමීර් රාජ්‍යය පවසනවා. 

(colombotimes.lk)