07 January 2026

logo

සවිඳු අවිශ්කත් ලක්මව රනින් සරසයි



2024 දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ මීටර් 800 පිරිමි ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවේ සවිදු අවිශ්ක දිනාගෙන තිබෙනවා.

එහිදී ඔහු වාර්තා කළ තරග කාලය දැක්වෙන්නේ විනාඩි 1යි තත්පර 49යි දශම 83ක්.

(colombotimes.lk)