2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල නිවාඩු කාලය සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව පළමු පාසල් වාරයේ පළමුවන අදියර එළඹෙන 14 සිකුරාදා දිනෙන් අවසන් වන බව එම නිවේදනයේ සඳහන්.
එමෙන්ම පළමු පාසල් වාරයේ දෙවන අදියර අප්‍රේල් 01වන අඟහරුවාදා දින ආරම්භවීමට නියමිත බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)