18 April 2025


සියළු පාසල් අද සිට නිවාඩු



පාසල්වල පළමු වාරයේ 2 අදියර සිකුරාදා අද (26) අවසන් වනවා. 

ඒ 2022 අපොස සාමාන්‍ය පෙළ විභාගය මේ වසරේ මැයි 29 සිට ජුනි 08 දක්වා පැවැත්වීම හේතුවෙන්. 
 
පාසල් පැවැත්වීමේ තුන්වන අදියර ජුනි 12 ආරම්භ වීමට නියමිතයි.
(colombotimes.lk)