ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද (27) සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට පාසල් ගුරු සංවර්ධන නිළධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
එහි ලේකම් විරාජ් මනරංග සඳහන් කළේ වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ගුරු සංවර්ධන නිළධාරීන් සහභාගී කර නොගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට හේතුවූ බවයි.
(colombotimes.lk)
