27 October 2025

logo

රජයේ රෝහල්වල ප්‍රගතිය අඩාල වෙයි



මැදි ආදායම් ලබන රටක් වශයෙන් නිදහස් සෞඛ්‍ය සේවාවෙහි ඇතිව තිබූ ප්‍රගතියෙහි අඩාල වීමක් පෙනෙන බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ මූලික පහසුකම් නොමැති වීමෙන් ප්‍රතිකාර සේවාවලට බලපෑම් සිදු වී තිබෙන බවයි.
 

(colombotimes.lk)