17 July 2025

logo

පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට



බලංගොඩ පාසලක ගොඩනැගිල්ලක් මතට ගසක් කඩා වැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. 

මෙම අනතුරින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බවයි වාර්තා වන්නේ. 

එමෙන්ම මේ හේතුවෙන් තවත් 16දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. 

(colombotimes.lk)