12 February 2026

logo

කොදෙව්වන්ට එරෙහි තරගයේ කාසියේ වාසිය ස්කොට්ලන්තයට



2026 T20 ලෝක කුසලානයේ දෙවන තරගය මේ වන විට Eden Gardens ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

ඒ ස්කොට්ලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතරයි.

මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ස්කොට්ලන්ත කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.



(COLOMBOTIMES.LK)