19 June 2026

logo

ඉරාන ඇමරිකා දෙවන වටයේ සාකච්ඡාවක් ඉදිරියේදී



මැදපෙරදිග යුද්ධ අවසන් කර සාමය උදා කිරීම සම්බන්ධයෙන් දෙවන වටයේ සාකච්ඡා ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ ඉස්ලාමාබාද්හීදීයි.  

එලෙස සාකච්ඡා පවත්වන දින වකවානු ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

මේ වන විට ක්‍රියාත්මක සති දෙකක සටන් විරාම කාලය අවසන්වීමට පෙර මෙම සාකච්ඡා වටය ආරම්භ කරන බවයි වාර්තා වන්නේ. 

ඉරානය සහ ඇමරිකාව අතර පසුගිය 11වනදා යුද්ධය සම්බන්ධයෙන් පළමු වටයේ සාකච්ඡාවක් පාකිස්ථානයේ මැදිහත්වීමෙන් පවත්වා තිබෙනවා. 

(colombotimes.lk)