30 May 2026

logo

ලබන අඟහරුවාදා මුදල් අමාත්‍යාංශයේ ලේකම් මුදල් කමිටුව හමුවට



මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ඇතුළු නිලධාරීන් එළැඹෙන අඟහරුවාදා මුදල් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (28) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එමෙන්ම මහා භාණ්ඩාගාරයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමසීම සඳහා ඔවුන් මෙලෙස කැඳවීමට තීරණය කළ බවයි.

(colombotimes.lk)