ශ්‍රී ලංකාවේ 77වන නිදහස් දිනය වෙනුවෙන් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ශ්‍රී ලංකාවේ ජනතාවට සිය සුබ පැතුම් එක් කර තිබෙනවා.
ඒ නිවේදනයක් නිකුත් කරමින්.
ඔහු කියා සිටියේ ඉදිරි වසර තුළ අපගේ රටවල් අතර වෙළඳාම සහ ආයෝජන වැඩි කිරීමටත් ඉන්දු-පැසිෆික් කලාපය පුරා ස්ථාවරත්වය සහ සමෘද්ධිය ඉදිරියට ගෙන යාම සඳහා අපගේ ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමටත් බලාපොරොත්තු වන බවයි.
(colombotimes.lk)