colombotimes.lk
සිංහල | English

01 May 2024

පැළ සිටුවීමේ නැකත අද



සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ අවසන් නැකත වන පැළ සිටුවීමේ නැකත අද (18) පෙරවරු 10.16ට යෙදී තිබෙනවා.

නැකත් සීට්ටුවේ සඳහන් වන්නේ දකුණු දිශාව බලා රන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී පැළ සිටුවන ලෙසයි.
(colombotimes.lk)